ෙනාකිලිටි ෙදව් විමනක සිට
මා දෝතට පැමිණි
රන් පුතුෙන්......
නුඹ දන්නවා නම්
ගොරහැඩි යැයි සිතන
මෙි පපු තලේ
මා දෝතට පැමිණි
රන් පුතුෙන්......
නුඹ දන්නවා නම්
ගොරහැඩි යැයි සිතන
මෙි පපු තලේ
නුඹ වෙනුවෙන් නැගෙන
මා අත් වාරුවෙන්
දකින්නට සොදුරු වු ලෝකයක්
නගන්නට සොදුරු වු ජීවිතයක්
නුඹෙි පොඩි දෙපා
මා පපු තලේ ගැටෙනා විට
හදවතට දැනෙන ෙමි
සමීපත්වය
කෑගසා කෙසේ නම් පවසන්නද
පුතේ නුඹ ෙවනුෙවන්
නුඹ නමින්
මට මෙිලොව තුලදකින්නට සොදුරු වු ලෝකයක්
නගන්නට සොදුරු වු ජීවිතයක්
නුඹෙි පොඩි දෙපා
මා පපු තලේ ගැටෙනා විට
හදවතට දැනෙන ෙමි
සමීපත්වය
කෑගසා කෙසේ නම් පවසන්නද
පුතේ නුඹ ෙවනුෙවන්
නුඹ නමින්
කළ නොහැක්කක් නම් නැත
සත්තකයි'
මම නුඹට අාදරෙයි..........................
