Thursday, February 2, 2012

මට තුරුලු වී සිටින මම

ෙනාකිලිටි ෙදව් විමනක සිට
මා දෝතට පැමිණි
රන් පුතුෙන්......
නුඹ දන්නවා නම්
ගොරහැඩි යැයි සිතන
මෙි පපු තලේ
 නුඹ වෙනුවෙන් නැගෙන

දයාබරත්වය...
කටුක නමුත්  යායුතුයි
හෙට නුඹ මෙිලෝකයට
ඒය සුන්දර කරනු වස්
දිරි ගනින්

 මා අත් වාරුවෙන්
දකින්නට සොදුරු වු ලෝකයක්
නගන්නට සොදුරු වු ජීවිතයක්
නුඹෙි පොඩි දෙපා
මා පපු තලේ ගැටෙනා විට
හදවතට දැනෙන ෙමි
සමීපත්වය
කෑගසා කෙසේ නම් පවසන්නද
පුතේ නුඹ ෙවනුෙවන්
නුඹ නමින්
මට මෙිලොව තුල
කළ නොහැක්කක් නම් නැත
සත්තකයි'
මම නුඹට  අාදරෙයි..........................

Thursday, January 12, 2012

ෙමී අාදරයමද?

ජීවිෙත් පියවෙරන් පියවර ඉදිරියට යනකොට අෙප් ජීවිත වලට කාෙලන්  කාෙලට ලංෙවන අෑත්ෙවන  අයත්  අැතිෙවන නැතිෙවන බැදීමි  අතර අෙප් හිත මංමුලා ෙවනවා.සමහර ෙවලාවට දඩබිබර හිත සමහර ෙද්වල් ඔනමයි කියලා දරුණු ෙවනවා.අද අෙප් අය අාදරය නිසා විදවනවා.අාදරය නිසා මුළු ජීවිතයම අවුෙලන් අවුලට පත් වුණු අාරංචි පහුගිය දින කීපය්ම අපිට අහන්න ලැබුණා.ඒකකුස උපන් අක්කා නෙගා් ෙදන්නා තවත් තරුණෙයක් සමග මිය ගියා.දක්ෂ ෙලස අධ්‍යාපනය නිම කළ පුත්තලෙම තරුණියක්  තම ෙපම්වතා යැයි කියු පුද්ගලෙයකු අතින් මිය ගියා.ෙපම්වතියෙග් ෙදමව්පියන් අාදරයට විරුද්ධ වුණු තැන මුළු පවුලම ෙවඩි තියලා  මරපු අාදරවන්තෙයක්කුත් ෙමි ලගදි හිටියා.
 අැයි ෙමි ....................................................................
අනවබෝධය,හික්මීමක් නැතිකම,ඉවසීමක් නැතිකම,ෙලාකුම ෙද් ෙමා්ඩකමයි ෙගාන්කමයි.
අාදරය නිසා මුථ ජීවිතයම අාපස්සට යවන්න ඔීනද?ජීවිතයට නැවතීෙමි තිත තියන්න ඔීනද?
අාදරණීය අම්මා දයාබර තාත්තා ලබා දුන් වටිනා ජීවිතය අහිමි කරගන්න,අහිමි කරවා ගන්න ඒපා.
ඔබ ඔෙබි අම්මා  තාත්තා ෙවනුෙවන් ජීවත් විය යුතුයි.ඔබට සැබෑ ෙලසට අාදරය කරන අය ෙවනුෙවන් ඔබ ජීවත් විය යුතුයි.ෙහට දින දයාබර හදවතක් ඔබට හමු ෙවීවි.බුද්ධිමත්ව,හැගීම් වලට වහල් ෙනාවී අවබෝධයෙන් අාදරය විදින්න ඒවිට ඔබට හැකි ෙවිවි.........................................

Tuesday, December 13, 2011

1992 වසර පමන වන විට ෙලා්කෙය් ව්‍යාප්ත ජාලය භාවිතා  කරන්නට වුෙය් මුලික වශෙයන් DOS අාකාරයට අදාල විධාන යතුරු ලියනය කිරීෙමනිග 2004 දී  Mark Andershan "NCSA MOSAIC"  නමී මෘදුකාංගය නිපද විය.ඒය  ෙලා්කෙය් ප්‍රථම  web browser ඒකයි.ඒය internet ඉතිහාසෙය් මහත් ෙපරලියක් අැති කළා.ඒනම් ඒෙතක් පැවති text baced ක්‍රමය ෙවනුවට පිංතූර  වීඩිෙයා් හා සජීවිකරනයන් අැතුලත් ෙවබ්‍ පිටු ද.......

Tuesday, November 29, 2011

INTERVIEW

උපන් දා සිට ලැබුණු  සහතික ගොන්න කරපින්නගෙන
අතේ තිබුණු අන්තිම සොචිචම් මුදලට ගත්ත
අලුත්ම ඇදුම උජාරුවට  ඇදගෙන
හිතේ ගින්දරින් රත්කරපු
අම්මගෙ  කහට උගුර තොලගාගෙන
දකුණු කකුල  පෙරමං කරලා 
පිට වෙන්න හැදුව විතරයි
කොහේදෝ හිටපු මරුමුස් හූනෙක්
චික්  චික්  චික් ගෑවා
මම  කල්පනා කරා 
ගොඩක් කල්පනා කරා
මූ කොහොම  දැනගත්තද
මම ලග කළු සල්ලිවත්,මට පන්දමක්වත් 
නැති විත්තිය...........................................

Wednesday, November 16, 2011

පිස්සු හැදෙනවළු



ලෝකයේ මිනිස්සු 81 කෝටියක් ජංගම දුරකථන හරහා කථාබහ කරනවලු.text පණිවිඩ හුවමාරු කරගන්නවලු.2008 වර්ෂයෙදි මෙ ප්‍රමාණය 15% කින් වැඩි වෙලාලු.ජංගම දුරකථන භාවිතය වැඩිවෙත්ම හිතට බලපාන මානසික අසාමා්‍යතාද සීඝ්‍රයෙන් වැඩි වෙලාලු.ජංගම දුරකථන ඇබිබැහිය ලෙස හැදින්වෙන මෙහිදී තරුණයින් තමන්ට text පණිවිඩයක් අිවෙ නෑත්නමි තමන් ලෝකයේ කොන්වෙලා කියලා හිතනවලු.සමහරු ජංගම දුරකථනයෙ බැටරිය බැසයයි කියලා බියවෙනවලු.සමහරැ තමාට ඇමතුමක් එනතෙක් බලා සිට බලාපොරොත්තු ඉටුනොවුන් විට උදාසීන වීම හෝ කලහකාරි ලෙස හැසිරෙනවලු.නිකරුනේ තමන්ගෙ වටිනා කාලය නාස්ති නොකර අවශ්‍ය වෙලාවට විතරක් ජංගම දුරකථනය භාවිතා කරන්න කියලා මනෝවෛද්‍යවරු කියනවලු.


අපිත් try කරමුද
mobile phone ඇඩික්ෂන් එකෙන් මිදෙන්න.................................................

Wednesday, November 2, 2011

අසමත් වීමි

නැත හෙටක් යැයි
ඔබට කිව්වේ කවුරුන්ද?
ඇත හෙටක් ඔබ වෙනුවෙන්ම...
අදුරු  කුටියක හුදකලාවේ නොයිද
හරිනු මැන කවුළුපත් 
දකින්නට නමි ඒ හෙට දවස....
කිසිදා නොවියෙකෙන ලෙස
දෙතොල් අතරට සිනාවක් ගෙන
දකින්නට වෙරදරන්න 
ඔබේම වූ
සමත් ජීවිතය.................. 

සරත් සඳ

ජීවිතේ  දුර මංතලාවක
හමුවී
අසීමිත ආදරයෙන් මා සිත
පහන් කරවා
දුක,සතුට,කදුල,වේදනාව
හමුවේ
එක ලෙසට සිනාසීමට කියා දී
ජීවිතයම අරුත් ගැන් වූ
සදා දිදුලන සරත් සඳ වත
නුඹයි  අපෙ අම්මේ.........