Tuesday, December 13, 2011
1992 වසර පමන වන විට ෙලා්කෙය් ව්‍යාප්ත ජාලය භාවිතා කරන්නට වුෙය් මුලික වශෙයන් DOS අාකාරයට අදාල විධාන යතුරු ලියනය කිරීෙමනිග 2004 දී Mark Andershan "NCSA MOSAIC" නමී මෘදුකාංගය නිපද විය.ඒය ෙලා්කෙය් ප්‍රථම web browser ඒකයි.ඒය internet ඉතිහාසෙය් මහත් ෙපරලියක් අැති කළා.ඒනම් ඒෙතක් පැවති text baced ක්‍රමය ෙවනුවට පිංතූර වීඩිෙයා් හා සජීවිකරනයන් අැතුලත් ෙවබ් පිටු ද.......
Tuesday, November 29, 2011
INTERVIEW
උපන් දා සිට ලැබුණු සහතික ගොන්න කරපින්නගෙන
අතේ තිබුණු අන්තිම සොචිචම් මුදලට ගත්ත
අලුත්ම ඇදුම උජාරුවට ඇදගෙන
හිතේ ගින්දරින් රත්කරපු
අම්මගෙ කහට උගුර තොලගාගෙන
දකුණු කකුල පෙරමං කරලා
පිට වෙන්න හැදුව විතරයි
කොහේදෝ හිටපු මරුමුස් හූනෙක්
චික් චික් චික් ගෑවා
මම කල්පනා කරා
ගොඩක් කල්පනා කරා
මූ කොහොම දැනගත්තද
මම ලග කළු සල්ලිවත්,මට පන්දමක්වත්
නැති විත්තිය...........................................
අතේ තිබුණු අන්තිම සොචිචම් මුදලට ගත්ත
අලුත්ම ඇදුම උජාරුවට ඇදගෙන
හිතේ ගින්දරින් රත්කරපු
අම්මගෙ කහට උගුර තොලගාගෙන
දකුණු කකුල පෙරමං කරලා
පිට වෙන්න හැදුව විතරයි
කොහේදෝ හිටපු මරුමුස් හූනෙක්
චික් චික් චික් ගෑවා
මම කල්පනා කරා
ගොඩක් කල්පනා කරා
මූ කොහොම දැනගත්තද
මම ලග කළු සල්ලිවත්,මට පන්දමක්වත්
නැති විත්තිය...........................................
Wednesday, November 16, 2011
පිස්සු හැදෙනවළු
ලෝකයේ මිනිස්සු 81 කෝටියක් ජංගම දුරකථන හරහා කථාබහ කරනවලු.text පණිවිඩ හුවමාරු කරගන්නවලු.2008 වර්ෂයෙදි මෙ ප්‍රමාණය 15% කින් වැඩි වෙලාලු.ජංගම දුරකථන භාවිතය වැඩිවෙත්ම හිතට බලපාන මානසික අසාමා්‍යතාද සීඝ්‍රයෙන් වැඩි වෙලාලු.ජංගම දුරකථන ඇබිබැහිය ලෙස හැදින්වෙන මෙහිදී තරුණයින් තමන්ට text පණිවිඩයක් අිවෙ නෑත්නමි තමන් ලෝකයේ කොන්වෙලා කියලා හිතනවලු.සමහරු ජංගම දුරකථනයෙ බැටරිය බැසයයි කියලා බියවෙනවලු.සමහරැ තමාට ඇමතුමක් එනතෙක් බලා සිට බලාපොරොත්තු ඉටුනොවුන් විට උදාසීන වීම හෝ කලහකාරි ලෙස හැසිරෙනවලු.නිකරුනේ තමන්ගෙ වටිනා කාලය නාස්ති නොකර අවශ්‍ය වෙලාවට විතරක් ජංගම දුරකථනය භාවිතා කරන්න කියලා මනෝවෛද්‍යවරු කියනවලු.
අපිත් try කරමුද
mobile phone ඇඩික්ෂන් එකෙන් මිදෙන්න.................................................
Wednesday, November 2, 2011
අසමත් වීමි
නැත හෙටක් යැයි
ඔබට කිව්වේ කවුරුන්ද?
ඇත හෙටක් ඔබ වෙනුවෙන්ම...
අදුරු කුටියක හුදකලාවේ නොයිද
හරිනු මැන කවුළුපත්
දකින්නට නමි ඒ හෙට දවස....
කිසිදා නොවියෙකෙන ලෙස
දෙතොල් අතරට සිනාවක් ගෙන
දකින්නට වෙරදරන්න
ඔබේම වූ
සමත් ජීවිතය..................
ඔබට කිව්වේ කවුරුන්ද?
ඇත හෙටක් ඔබ වෙනුවෙන්ම...
අදුරු කුටියක හුදකලාවේ නොයිද
හරිනු මැන කවුළුපත්
දකින්නට නමි ඒ හෙට දවස....
කිසිදා නොවියෙකෙන ලෙස
දෙතොල් අතරට සිනාවක් ගෙන
දකින්නට වෙරදරන්න
ඔබේම වූ
සමත් ජීවිතය..................
සරත් සඳ
ජීවිතේ දුර මංතලාවක
හමුවී
අසීමිත ආදරයෙන් මා සිත
පහන් කරවා
දුක,සතුට,කදුල,වේදනාව
හමුවේ
එක ලෙසට සිනාසීමට කියා දී
ජීවිතයම අරුත් ගැන් වූ
සදා දිදුලන සරත් සඳ වත
නුඹයි අපෙ අම්මේ.........
හමුවී
අසීමිත ආදරයෙන් මා සිත
පහන් කරවා
දුක,සතුට,කදුල,වේදනාව
හමුවේ
එක ලෙසට සිනාසීමට කියා දී
ජීවිතයම අරුත් ගැන් වූ
සදා දිදුලන සරත් සඳ වත
නුඹයි අපෙ අම්මේ.........
Tuesday, November 1, 2011
blog ගැන කියලා දුන්නට THANKS
2011.09.30 Class එකෙන් කරපු smart village programe එකට පිං සිද්ධ වෙන්න තමයි මම මගේ පළවෙනිම blog එක ලියන්නේ.programe එක ලස්සනට කරපු udara අයියටයි,in4gate එකටයි thank you so much.හැමෝටම well come කියනවා මගේ blog පිටුවට......
Subscribe to:
Posts (Atom)



