Wednesday, November 2, 2011

සරත් සඳ

ජීවිතේ  දුර මංතලාවක
හමුවී
අසීමිත ආදරයෙන් මා සිත
පහන් කරවා
දුක,සතුට,කදුල,වේදනාව
හමුවේ
එක ලෙසට සිනාසීමට කියා දී
ජීවිතයම අරුත් ගැන් වූ
සදා දිදුලන සරත් සඳ වත
නුඹයි  අපෙ අම්මේ.........

No comments:

Post a Comment