Tuesday, November 1, 2011

blog ගැන කියලා දුන්නට THANKS

2011.09.30 Class එකෙන් කරපු smart village programe එකට පිං සිද්ධ වෙන්න තමයි මම මගේ පළවෙනිම blog එක ලියන්නේ.programe එක ලස්සනට කරපු udara අයියටයි,in4gate එකටයි thank  you so much.හැමෝටම well come කියනවා මගේ blog  පිටුවට......

No comments:

Post a Comment